up

up

E MONEY LESSON

මම ඊයෙ දාපු ලිපියට ගොඩක් දෙනෙක් මට ඊ මේල් කරල තිබුනා. ඒ අයට ගොඩක් ස්තුති වෙනවා. මම මේ කියල දෙන්න යන ක්‍රමේ ගොඩක් දෙනක් දන්නවා. කමක් නෑ නොදන්න අයත් ඉන්නවනේ. ඒ අයට දැන ගන්න තමයි මම මේ ලියන්නේ. මුලින්ම මම ඔයාලට එවපු මේල් එකට යන්න. ඒ කෙ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. පහත රෑපය බලන්නකො.
ඊට පස්සේ
පහත රෑපයේ තියෙන ආකාරයට මෙනුවක් ලැබෙයි. ඒක ෆිල් කරන්න.
ෆිල් කලාට පස්සෙ join now බට්න් එක ක්ලික් කරන්න. ඊට පස්සෙ පහත රැපය බලන්න.

 දැන් ඔයා නැවතත් ඔයාගෙ ඊමේල් එකට යන්න. පහත රෑපයේ තියෙන ආකාරයට අලුත් link එකක් ඇවිත් ති‍යෙනවා දැන් ඒක ක්ලික් කරන්න.
 ඒ link එක ක්ලික් කලාම පහල රැපය වගේ එකක් එයි.


දැන් ඔයා එකවුන්ට් එක හදල ඉවරයි. දැන් account ටැබ් එක ක්ලික් කරන්න.දැන් පහල රෑපය බලන්න
Choose Your Interest Topics Now බොත්තම ක්ලික් කරන්න. ඊට පස්සෙ පහත රෑපය වගේ එකක් එයි. දැන් Interest Topics මෙනු එකේ ඔයාට කැමත් මාතෘකා වල‍ට හරි ලකුණු දාන්න. හැබැයි මාතෘකා 50 කට හරි දැම්මහම ඉබේම අමුතු පැහැයක් එනවා. ඊට පස්සෙ හරි දාන එක නවත්තල පහලින් තියෙන submit changes බොත්තම ඔබන්න. පහත රෑපය බලන්න.

 හරි දැන් ඔයා එකවුනුට් එක හදලා ඉවරයි. දැන් බලමු අපි කොහොමද articles කියවන්නෙ කියලා. submit changes බොත්තම ක්ලික් කලාම පහත රෑපය වගේ එකක් එනවා. ඒකෙ Open Articles ක්ලික් කරන්න. පහත රෑපය බලන්න.
 දැන් ඉතිං ආටිකල් එක පුලුවන් විදිහට කියවන්න. ඊ‍ට පස්සෙ ආටිකල් එක තියෙන පිටුව පහලට යන්න. දැන් ඔයා ආටිකල් එක කියවලා ඉවරයි. අපි ආටිකල් එක කියෙව්වට විතරක් සල්ලි දෙන්නෙ නෑ. Rate This Article කියල පිටුවෙ පහලින් තියෙනවා. ඒකෙ තරැ 5 ක් තියෙනවා. පහත රෑපය බලන්නකෝ.


දැන් අපි මේ ආටිකල් එකට ‍Rate එකක් දෙන්න ඕනෙ. අපි මවුස් පොයින්ටරේ තරැ ගාවට අරන් යනකොට තරැ වල පැහැය තැබිලි පැහැයට හැරෙනවා. තරැ 5 ම තැබිලි පැහැයට ආ විට ක්ලික් කරන්න. පහත රෑපය බලන්න.
 හරි දැන් ඔයා අටිකල් එක කියවලා ඉවරයි. හරි දැන් ආටිකල් එක තියෙන පේජ් එක close කරන්න. දැන් තවත් ආටිකල් එකක් ඔයාගෙ home page එකේ load වෙලි ඇති. ඒ ආටිකල් එකත් කියවන්න. හැබැයි කියවලා ඉවර උනාම අනිවාරයෙන්ම Rate එක ක්ලික් කරන්න මතක තියා ගන්න. නැත්තං ඔයාට සල්ලි ලැබෙන්නෑ. හොදයි මම අද ගොඩක් දේවල් කිව්වනෙ. අද‍ට මම නවතිනවා.

No comments:

Post a Comment

Pages