up

up

earn mony

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු උනා වගේම මම ආවා.  අපි බලමු ඉන්ටනෙට් වලින් සල්ලි හොයන ක්‍රම.

1 ගූගල් ඇඩ්සෙන්ස් මගින්
2 ආටිකල් කියවීමෙන් හා ලිවීමෙන්
3 form පිරවීම මගින්
ඒ වලගේම තවත් ක්‍රම රාශියක් තියෙනවා. මේ ක්‍රම වලින් මම ඔයාලට කියලා දෙන්නේ ආට්කල් කියවීමෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා.
මම තවත් අගේ නොකර ඔයාලට කියන්නම්. මමත් මේ ක්‍රමේ හොයාගෙන ඒතරම් කාලයක් නෑ. හැබැයි මගෙ එකවුන් එකේ ඩොලර් 42.5 ක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ sisira10@gmail.com ලිපිනයට ඔයාගෙ නම සදහන් කරල e mail එකක් එවීම විතරයි. මම ඔයාලට link එක එවන්නම්. සේරම විස්තර ටික මම හෙට ඔයාලට දෙන්නම්. අදට ඉවරයි.....

No comments:

Post a Comment

Pages